README-SI.md
මෙය විවෘත මූලාශ්‍ර වෙත සහාය දැක්වීමට කැමති නවකයන් සඳහා මූලාශ්‍ර ලැයිස්තුවකි.
ඔබට අමතර මූලාශ්‍ර ලැබුනහොත් pull request එකක් මඟින් සහාය දක්වන්න.
ඔබට ගැටළු හෝ අදහස් ඇත්නම්, කරුණාකර issue එකක් තනන්න.
අන්තර්ගතය
GitHub හි දායක වීමට සුදුසු issues වෙත සෘජුවම ගෙනයන සෙවුම් දිගු.
git වැරදි නිවැරදි කරගන්නා ආකාරය සරළ ඉංග්‍රීසියෙන්; රළු වචන නොමැතිව මෙය කියවීමට Dangit, git! බලන්න.git භාවිතය පිළිබඳ විවිධ නිබන්ධ.git desktop මෘදුකාංගය.<a rel="license" href="https://creativecommons.org/licenses/by-sa/4.0/"></a> මෙම ව්‍යාපෘතිය <a rel="license" href="https://creativecommons.org/licenses/by-sa/4.0/">Creative Commons Attribution-ShareAlike 4.0 International License</a> යටතේ බලපත්‍රගත කර ඇත.